folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්රමයක්
මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් කරගන්න
ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... ඊට පස්සේ ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..යලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න
0 comments:
Post a Comment