background img

The New Stuff

Showing posts with label Android Tricks. Show all posts
Showing posts with label Android Tricks. Show all posts

මෙම මුදෘකන්ගය ඔබේ ස්මර්ට් දුරකතනයට අත්‍අවශ්‍ය Launcher එකක්  එකක් කිව්වොත් මම නිවැරදි
මේකද කියනවනම් අපිට උවමනා වන ආකාරයටම මෙම Launcher එක මගින් අපේ දුරකතනයේ 75% වෙනස් කර දෙනවා
විශේෂාංග
*ටුල් බාර් එකක් නොමැති දුරකථන සඳහා ටුල් බාර් එකක්
*ටෝච් එකක් ( අප play store එකෙන් ඩවුන්ලෝඩ් කරනා ටෝච් විවුර්ත වෙන්න යන තරම් කාලයක් මෙයට ගත නොවීම )
*අපගේ ඇප්ස් කාණ්ඩ වලට බෙදීම (tools - කැල්කියුලේටර් , කැලැන්ඩර්, photo - අපි චයාරුප සංස්කරණයට ගන්නා ඇප්ස් වෙනම. ඔයවගේ වෙන්කර දීම  )



chanuka cs@

Smart Phone Super No 1 Launcher Free Dawnload



මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ ඔයාලගේ location 1කLocate your family members with top-notch GPS technologyකියන තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමයි 
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

chanuka cs@

මෙමගින් අපේ ස්මාර්ට් ෆෝන් එක වයර්ලස් මවුස් එකක් කරන්න පුළුවනි.
හරිම ලේසියි
එවිට අපේ අන්දෘයිඩ් හෝ  ඇපල්  දුරකථනයේ ,  ස්ක්‍රිනය ටච් පෑඩ් එකක් සේ භාවිතා කරමින් වයර්ලස් ක්‍රමයට පරිගණකය හැසිරවිය හැක. මේ ක්‍රියාවලිය සඳහා අපගේ පරිගණකයට Mouse server නම් සේප්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්ය වේ එය එය පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගත හැක,
තවද දුරකථනය සඳහා ඊට ආදාල ඇප්ස් එකද අවශ්‍ය වේ එයත් පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගතහැක.
ඔබේ දුරකතනයේ wifi ඕනකර තැබීම අනිවාර්ය වේ,

මුලිම්ම මවුස් සවර් එක අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගම්ම ඉන් පසු පහත
 (1)රුපයේ පෙනෙනා ආකාරයට ටක්ස් බාර් එකේ ඇති අයිකනය ක්ලික් කර එහි ඇති ip එක අපේ ෆොන් එකේ Wifi Mouse ඇප්ස් එක ඕපන් කර
 (2) රුපයේ ඇති ආකාරයට ඔබේ ip එක ටයිප් කර කනෙක්ට් කරන්න.

                                                                         1 රූපය

                                                                             2 රූපය

දැන් ඔබට ඔබේ පරිගණකය ඔබේ ෆෝන් එකක් කොන්ටෝල් කරන්න පුලුවනේ එහෙනම් ඔයාලා මේක කරලා බලලා අනිවාරයෙම්ම කමෙන්ටුවක් එහෙම දාලා යාලුවන්ටත් බලන්න ෂෙයාර් පාරක් එහෙම දාන්න හොදේ...

Dawnloads
For Android
Mouse server For windows

Chanuka cs@

Wifi mouse app For android Phone



මුලින්ම කියන්න ඕන මේ වැඩේ හුගක් පරිස්සමෙන් කරන්න ඕන. 
මොකද කියනව නම් මේ ෆෝන් OS එකත් එක්ක සම්බන්ද වුන දෙයක්.

ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි , මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒක හොදට මතක තියාගන්න. 
( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න කියල දෙන්න හිතුනේ , හදිස්සියකවත් ඔයාගේ ෆෝන් එක හෝ ටැබ් එකට දාල තියේන Pattern Lock එක , මොකක්ද කියල අමතක වුනෝත් , ඔයාට දුක් වෙවි ඉන්නේ නැතුව , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.


ඒ වගේම ඔයාට හොරේන් , කවුරු හරු ෆෝන් එකට හෝ ටැබ් එකට Pattern Lock එකක් දාල නම් , එක දාපු කෙනාව හොයා ගන්නමත් බැරි නම් ඉතින් , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.


මේ විධියට ඔයාගේ යාලුවෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට විහිලුවක් හෝ ආතල් එකක් දෙන්න හිතා ගෙන , මේ වැඩේ නම් කවදාවත්ම කරන්න එපා !! 
මේක ආතල් එකට විහිලුවට පාවිච්චි කරන්න එපා !!
මේ ගැන නිකන් ඉන්න බැරුව , අත්හදා බැලිම්වත් කරන්න නම් එපා !!

මේ වැඩේ කරන්න ඔබේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරල තිබිම අවශ්‍ය නොවේ.

මෙය සමහර ෆෝන් හා ටැබ් වලට වැඩ කරන අතර සමහර ෆෝන් හා ටැබ් වලට වැඩ නොකරන අවස්ථාද තිබේ.


එහනම් , උඩින් කියල තියේන සියලුම දේවල් හරියටම හොදට , තේරුම් අර ගෙන කියේව්වා නම් විතරක්ම Pattern Lock එක කඩන විධිය ගැන බලන්න.

අයේමත් කියනවා , මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයගේ ෆෝන් එක හෝ ට්බ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒ නිසා මේක , කරන්නම කිසිම දේයක් නැත්නම් විතරක්ම කරන්න.

ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.

  1. මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.
  2. ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.
  3. දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.
  4. මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.
  5. මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.
  6. දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.
  7. ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
  8. වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.

අපි දන්නවා මේ පොස්ට් එක දැක්ක ගමන් ගොඩක් දෙනෙක්ට , අපිත් එක්ක තරහක් ඇති වෙවි. හරි , එකට කමක් නැ.

අපි මේ පොස්ට් එක දැම්මේ අර උඩින් කියල තියේනව වගේ අවස්ථා වලදි , ඒ අයට උදව් වෙන්න හිතා ගෙනයි.


ඒ නිසා ඔයාලගේ හිතට එන වැරදි වචන හැර අනිත් ඕනම දෙයක් Comment එකක් විධියට දාන්න.


Popular Posts