background img

The New Stuff

Showing posts with label Android App. Show all posts
Showing posts with label Android App. Show all posts

මෙම මුදෘකන්ගය ඔබේ ස්මර්ට් දුරකතනයට අත්‍අවශ්‍ය Launcher එකක්  එකක් කිව්වොත් මම නිවැරදි
මේකද කියනවනම් අපිට උවමනා වන ආකාරයටම මෙම Launcher එක මගින් අපේ දුරකතනයේ 75% වෙනස් කර දෙනවා
විශේෂාංග
*ටුල් බාර් එකක් නොමැති දුරකථන සඳහා ටුල් බාර් එකක්
*ටෝච් එකක් ( අප play store එකෙන් ඩවුන්ලෝඩ් කරනා ටෝච් විවුර්ත වෙන්න යන තරම් කාලයක් මෙයට ගත නොවීම )
*අපගේ ඇප්ස් කාණ්ඩ වලට බෙදීම (tools - කැල්කියුලේටර් , කැලැන්ඩර්, photo - අපි චයාරුප සංස්කරණයට ගන්නා ඇප්ස් වෙනම. ඔයවගේ වෙන්කර දීම  )



chanuka cs@

Smart Phone Super No 1 Launcher Free Dawnload



මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ ඔයාලගේ location 1කLocate your family members with top-notch GPS technologyකියන තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමයි 
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

chanuka cs@


වදන් සෙවුම කියන්නේ OCR(Optical Character Recognition) තාක්ෂණය බාවිතා කරමින් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් ලබාගතහැකි ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්. ඇන්ඩ්‍රොයිඩ් ගැජට් එකක් තියෙනවා නම් මේ ඇප් එක නොමිලයේම බාවිතා කරන්න පුළුවන්. ඔව් ඔව් නොමිලේ , ඇඩ් පොප් අප් මොකක්වත් නැහැ.

මෙහෙමයි පාවිච්චි කරන්නේ. ඉස්සෙල්ලා සිංහල තේරුම බලාගන්න අවශ්‍ය ඉංග්‍රීසි වචනය ඇප් එකේ කැමරා එකෙන් ලබාගන්න ඕනා. මේකට ලොකු පොඩි කරන්න පුළුවන් ඍජුකෝණාකාස්‍ර කොටස යොදාගන්න. වචනේ කොටු කරගෙන ඇප් එකේ දකුණු පැත්තේ උඩ තියෙන කැමරා බටන් එක ඔබන්න. ඉන් පස්සේ ඇප් එකෙන් අඳුරගත්තු වචනය අදාල සිංහල තේරුමත් සමඟ පෙන්වාවි. අදුනාගත්තු වචනේ වැරදි තියෙනවා නම් නිවැරදි කරන්නත් ඒ සඳහා ඔබට අවස්තාව ලබාදීලා තිබෙනවා.
හදලා google play එකට දාපු ගමන්ම ගොඩක් අය install කරලා තිබුනා. 
image එක උඩ ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න.



chanuka cs@

Sri lanka`s frist optical character recognition app Free



ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන්
වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.


මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්‍රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight+ LED ද ඇතුළත්.

Chanuka cs@

Flashlight Apps ???


මෙමගින් අපේ ස්මාර්ට් ෆෝන් එක වයර්ලස් මවුස් එකක් කරන්න පුළුවනි.
හරිම ලේසියි
එවිට අපේ අන්දෘයිඩ් හෝ  ඇපල්  දුරකථනයේ ,  ස්ක්‍රිනය ටච් පෑඩ් එකක් සේ භාවිතා කරමින් වයර්ලස් ක්‍රමයට පරිගණකය හැසිරවිය හැක. මේ ක්‍රියාවලිය සඳහා අපගේ පරිගණකයට Mouse server නම් සේප්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්ය වේ එය එය පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගත හැක,
තවද දුරකථනය සඳහා ඊට ආදාල ඇප්ස් එකද අවශ්‍ය වේ එයත් පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගතහැක.
ඔබේ දුරකතනයේ wifi ඕනකර තැබීම අනිවාර්ය වේ,

මුලිම්ම මවුස් සවර් එක අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගම්ම ඉන් පසු පහත
 (1)රුපයේ පෙනෙනා ආකාරයට ටක්ස් බාර් එකේ ඇති අයිකනය ක්ලික් කර එහි ඇති ip එක අපේ ෆොන් එකේ Wifi Mouse ඇප්ස් එක ඕපන් කර
 (2) රුපයේ ඇති ආකාරයට ඔබේ ip එක ටයිප් කර කනෙක්ට් කරන්න.

                                                                         1 රූපය

                                                                             2 රූපය

දැන් ඔබට ඔබේ පරිගණකය ඔබේ ෆෝන් එකක් කොන්ටෝල් කරන්න පුලුවනේ එහෙනම් ඔයාලා මේක කරලා බලලා අනිවාරයෙම්ම කමෙන්ටුවක් එහෙම දාලා යාලුවන්ටත් බලන්න ෂෙයාර් පාරක් එහෙම දාන්න හොදේ...

Dawnloads
For Android
Mouse server For windows

Chanuka cs@

Wifi mouse app For android Phone



මේ ඇප්ස් එක ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකට දාපුවහම ඕනෑම ෆෝන් එකකට නොමිලේ කෝල් ගන්න පුළුවන් ඕනෑම ෆෝන් එකක් කිව්වේ නොකියා 3310 ෆොනේ එකකට හරි කිසි ගේමක් නැතුව ගන්න පුළුවන්
Data , Smart ෆෝන් ඕනේ නැ කිව්වට කෝල් එක ගන්න ෆෝන් එකට Data , Smart ෆෝන් ඕනේ වෙනවා හොදේ.  මෙයාලනම් කියන්නේ මාසෙකට විනාඩි 50ක් ඕනෑම ෆෝන් එකකට චාල්ල් ගන්න දෙන්නවා කියලා, libon සිට  libon වලටනම් ඕන තරම් ෆ්‍රී කෝල් ගන්න පුලුවනේ, විනාඩි 50 උනත් ඉතින් අපිට වටිනවනේ. නේ මමනම් මේකා මගේ ෆෝන් එකට දාලා බැලුවා ඔයාලත් මේක දාලම බලන්නකෝ...

                                                                  Dawnload Now



Free Call App For Android





Description
Record any phone call you want and choose which calls you want to save. You can set which calls are recorded and which are ignored. Listen to the recording, add notes and share it. Integration with Google Drive™ and Dropbox allows calls to be saved and synchronized to the cloud as well.
Google Drive integration works on Android versions 3.0 and above.
Please note that call recording does not work on certain handsets and can result in inferior quality recordings. We therefore suggest that you try the free version before purchasing the paid app.
If you encounter any recording issues or wish to improve voice quality, try recording from a different audio source, or use auto-on speaker mode.
Recorded calls are stored in the Inbox. You can change the destination recordings folder to an external SD card as well. You can set the size of the inbox. The number of saved calls is limited only by your device memory. If you decide that a conversation is important, save it and it will be stored in the Saved Calls folder. If not, old recordings will automatically be deleted when new calls fill up the inbox.
You can enable a Call Summary Menu with options to appear immediately after a call.
Search for recordings by contact, phone number, or note.
There are 3 default settings for automatic recording:
Record everything (default) – This setting records all calls except for contacts pre-selected to be ignored.
Ignore everything – This setting records no calls except for contacts pre-selected to be recorded.
Ignore contacts – This setting records all calls with people who are not contacts, except for contacts pre-selected to be recorded.
In the Pro version only: You can set calls from particular contacts to be automatically saved, and they will be saved in the cloud.
This app contains ads.
Dawnload at google Play Here


Automatic Call Recorder


Popular Posts