background img

The New Stuff

Showing posts with label New softwere. Show all posts
Showing posts with label New softwere. Show all posts

මේකනම් ගොඩක්  අයට වටින software එකක් 
කවුද  කැමති desktop එක  ලස්සන  කරගන්න එ අයට තමයි  මේක 
මෙකෙන් පුලුවන්  Desktop එකට  මල් ,කොළ ,හිම ,heart වැටෙනවා වගේ දාන්න 
ක windows xp/7/8/8.1/10 වැඩ


මෙන්න screenshot ටිකක්






මුලින්ම software එක  download කරගන්න 
දැන් winRAR file එක  desktop එකට  extract කරගන්න 
ඊලගට desktop එකට ගිහින් ඔයා extract කරපු  file එක open කරන්න 
දැන් හිම වැටෙන ගමන් මෙහෙම  window එකක් එයි 

flakes:-මෙකෙන් පුලුවන්  ඔයාට අවශ්‍යය  ප්‍රමාණය  දාන්න 
transparency:-මෙකෙන් කරන්නේ  මල් වල  විනිවිදභාවය දාන එක 
speed:-මෙකෙන් වෙන්නෙ වැස්සේ  වේගය  වෙනස්වෙන එක
image/texture:-මෙතනින් තමයි  ඔයාට  අවශ්‍යය මල්ද කොළද කියලා තොරන්නේ 
(මෙකේ මල් කොළ විතරක් නෙමේ තියෙන්නෙ තව එවා ඇති  )
deactivation:-වැස්ස නැවැත්වෙන  කාලය හදන්නෙ මෙතනින් 
algorithm:-මෙකෙන් කරන්නේ  වැස්සේ  දිශාව  හදන්නේ 
active/deactivate:-ඔය වැස්ස නවත්තන්නෙ මෙකෙන් 
start with windows:-මෙකෙන්  කරන්නෙ windows on වෙනකොට  වහින්න පටන්ගන්න එක හදන එක 

යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න



Admin ගේ පණිවුඩය

ආයුබොවන් ඔයාලා ඔක්කොටම. " FutureTechnologyForSriLanka™" වෙත සාදරයෙන් පිලිගන්නව.මෙම බ්ලොග් එක කියවන ඔක්කලාම comment එකක් දාල යන්න අමතක කරන්න එපා...අඩුපාඩු උනත් කමක් නෑ.වෙන බ්ලොග් වගෙ ටික දවසකින් නතර වෙන් නෑ.හැමදාම Super දෙයක් බෙදාගන්නව ඇරෙන්න...මේ යුගයේ No1 බ්ලොග් අඩවියයි. "ආදේශක නොමැත".
Chanuka cs@



heart Rain On Your Desktop Read More..




folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්රමයක්
මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් කරගන්න


ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... 

ඊට පස්සේ ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..
යලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

Colour your folders (1.2MB only)





 මේකත් අර කැරපොත්තො දාපු  software එකෙම තව එකක් හැබැයි මෙකෙනම් ඉන්නෙ මැස්සො 
මෙකෙත් පොඩි ආතල් එකක් තියෙනවා  මේ ඉන්න මැස්සො බොරු උන් කියලා  හිතාගන්න බැ 
මෙකනම් යාලුවන්ගෙ pc එකකට ගේමක් දෙන්න පුලුවන් නියම 

software එකක් 
(විශේෂයෙන් කෙල්ලන්ගෙ pc වලට)
Windows xp/7/8/8.1/10 හැම එකේම වැඩ 

Download කරලම බලන්න 

 
යාලුවන්ටත් බලන්න SHARE කරන්න.


chanuka cs@

Fly on Desktop ( 812 kb only)



මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ ඔයාලගේ location 1කLocate your family members with top-notch GPS technologyකියන තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමයි 
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න

chanuka cs@


මේ Virus guard එක ගොඩක් වටින්නෙ internet යන අයට තමයි
මුලින්ම kaspersky එක download කරගන්න
http://www.kaspersky.com/antivirus-free-trial
ඔයා දැනටමත් kaspersky download කරලානම් මෙන්න pach file එක download කරගන්න 
>>>Click here to Download<<<

click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න 
 Active කරගන්නෙ මෙහෙමයි..

1-මුලින්ම kaspersky එක install කරගන්න
2-license key එක ඉල්ලයි එකෙන් exit වෙන්න
3-system tray එකෙනුත් අයින් කරන්න
system tray කියන්නෙ මෙතනට 



kaspersky icon එක right click කරාම exit එයි
4- හරි දැන් patch එක run කරන්න එක ඉවර වෙනකන් ඉන්න
5- දැන් kaspersky run කරන්න
එහෙනම් දැන් වැඩෙ ඉවරයි
6- හරි දැන් update කරගෙන්න
 යාලුවන්ට බලන්න |S|H|A|R|E| කරන්න.


chanuka cs@

kaspersky internet security 2015 Free dawnload


Popular Posts