මේකනම් ගොඩක් අයට වටින software එකක්
කවුද කැමති desktop එක ලස්සන කරගන්න එ අයට තමයි මේක
මෙකෙන් පුලුවන් Desktop එකට මල් ,කොළ ,හිම ,heart වැටෙනවා වගේ දාන්න
ක windows xp/7/8/8.1/10 වැඩ
මෙන්න screenshot ටිකක්
මුලින්ම software එක download කරගන්න
දැන් winRAR file එක desktop එකට extract කරගන්න
ඊලගට desktop එකට ගිහින් ඔයා extract කරපු file එක open කරන්න දැන් හිම වැටෙන ගමන් මෙහෙම window එකක් එයි
transparency:-මෙකෙන් කරන්නේ මල් වල විනිවිදභාවය දාන එක
speed:-මෙකෙන් වෙන්නෙ වැස්සේ වේගය වෙනස්වෙන එක
image/texture:-මෙතනින් තමයි ඔයාට අවශ්‍යය මල්ද කොළද කියලා තොරන්නේ
(මෙකේ මල් කොළ විතරක් නෙමේ තියෙන්නෙ තව එවා ඇති )
deactivation:-වැස්ස නැවැත්වෙන කාලය හදන්නෙ මෙතනින්
algorithm:-මෙකෙන් කරන්නේ වැස්සේ දිශාව හදන්නේ
active/deactivate:-ඔය වැස්ස නවත්තන්නෙ මෙකෙන්
start with windows:-මෙකෙන් කරන්නෙ windows on වෙනකොට වහින්න පටන්ගන්න එක හදන එක
යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්න
.jpg)





0 comments:
Post a Comment