Saved! මුහුනුපොතින් ඔබට හදුන්වාදෙන නවතම පහසුකම
මෙමගින් ඔබට නිතර අවශ්‍ය වන pages, places, books, movies වගේ දේවල් සේව් කරලා තිය ගන්න පුළුවන්.මෙය කිරීමට ඉතාමත් ලේසියි අපි පියවර 4කින් මෙය ඔබට කියල දෙන්නම්.
Step (1)
අපේ facebook ගිණුමේ වම පැත්තේ saved බටන් එකක් තියනවනම් අපි ලයික් කල පේජ් එකකට යන්න
Step (2)
දැන් අපි save කිරීමට තෝරා ගත් පිටුවේ තිත් තුනක් ඇති අයිකන් එක ඔබන්න එහි පහතට එන save බටන් එක ක්ලික් කරන්න.
Step (3)
දැන් ඔබේ facebook ගිනුඉමේ ඇති saved බටන් එක ඔබන්න
Step (4)
ඉන්පසු ඔබ සේව් කල සියළුම දේවල් ඔබට පහසුවෙන් බාලාගත හැක .
එහෙනම් යාළුවනේ වෙනති ලිපියකින් හමුවෙමු .......
Admin ගේ පණිවුඩය
chanuka cs@
Facebook Group Join Us - https://www.facebook.com/groups/FutureTechnologyForSriLanka/
(Any Problem massage my facebook account i can help you)






0 comments:
Post a Comment